ධර්ම පුස්තකයත් වමතේ රදවාගෙන දකුණේ දබරැගිල්ල ප්රතිවාදීන්ට එල්ල කරමින් කේසර
සිංහයෙකු මෙන් උන්වහන්සේ නැගූ හඩ අප රට පමණක් නොව මුලු
ලෝකයටම ගිගුමි දුන්නේය.

වාදිහසිංහ මිගෙටිටුවත්තේ ගුණානන්ද හිමි
ක්රිස්තු වර්ෂ 1505 දී ලොරොන්සො ද අල්මෙිදා ලංකාවට ගොඩබැසීමත් සමගම
ඇති වූ යටත් විජිතවාදි පාලනය තුල ශ්රී ලංකාවේ ඉතිහාසය බොහෝ සෙයින් වෙනස්
මගකට යොමුවිය. පිළිවෙලින් පෘතුග්රීසින් (1505-1640) ලන්දේසින් (1640-1796) හා
ඉංග්රීසින් (1796-1948) විසින් ලංකාවේ බොහෝ ප්රදේශවල සිය ආධිපත්යය
පතුරවාගෙනසිටි අතර වර්ෂ 1815 දී සමස්ත ශ්රී ලංකාද්වීපයම ඉංග්රීසි පාලනයට නතුවිය.
මෙම විදේශිය පාලනයන් නිසා ශ්රී ලංකාවේ සාමාන්ය ජන ජීවිතයට මහත්වූ
බලපෑමක් එල්ලවූ අතර ඉන් ඉතා අල්පයක් යහපත් ආකාරයටත් බහුතරයක් අයහපත්
ආකාරයටත් බලපෑමි සිදුවිණි. විශේෂයෙන්ම සිංහල ජාතිකයන්ගේ පැවැත්ම වූ බුද්ධ
ධර්මයට වැඩි වශයෙන් හානිකර බලපෑමි දැඩිවූයේ යුරෝපියයන්ගේ කිතුනු දහම
නිසාවෙනි. ලංකාවේ සමහර නායකයන් තනතුරු හා ලාභ අපේක්ෂාවෙන් කතෝලික
ආගමවැලදගැනීම නිසාත් බුද්ධ ධර්මයේ පරිහානියට හේතුවක් විය.

මෙවන් අවස්ථාවලදී රටත් ජාතියත් ආගමත් ආරක්ෂාකිරීම උදෙසා විවිධ
කාලවලදී දේශහිතෛෂි නායකයන් බිහිවිය. සීතාවක රාජසිංහ" 1 වන විමලධර්මසූරිය"
වීදිය බණ්ඩාර" වීර පුරන් අප්පු" ගොන්ගාලේගොඩ බණ්ඩා" ඇහැලේපොල අධිකාරමි ආදී
සිංහල නායකයින් රට ජාතිය හා ආගම වෙනුවෙන් ස්වකීය ප්රාණදානයෙන් මෙි රට
රැකගැනීමට මහත් වෙහෙසක් ගත්තෝය.

ස්වකිය රුධිරය හා ජීවය මෙි ලක්දෙරණ මත හෙලූ මහා වීරයින් මෙන්ම රටෙිත්
ජාතියෙත් ආගමෙිත් පැවැත්ම උදෙසා බුද්ධියෙන් හා වචනයෙන් මහා සංග්රාම සිදුකළ
වීරවරයින්ද අප ප්රෞඩ ඉතිහාසයේ නොමැකෙන සටහන් තබන්නට සමත්විය. ඒ අතුරින්
බුද්ධ ශාසනයේ චිරිස්ථීතිය උදෙසා අනුපමෙිය මෙහෙවරක් සිදුකළවුන් අතර
මිගෙටිටුවත්තේ ගුණානන්ද හිමිපාණන්ට හිමිවනුයේ අග්රස්ථානයකී.
.
1823 පෙබරවාරි මස 09 වන දින දකුණු සිරිලක බලපිටියේ මොහොටිටිවත්ත
නොහොත් මිගෙටිටුවත්තේ සුන්දර ගමිමානයේදී මෙලොව එළිය දුටු කුමරු ගිංගම ලද්දු
මිගෙල් මැන්දිස් නමි විය. දයාබර පියාණන් වූයේ ගිංගම ලද්දු මිගෙල් මැන්දිස් ය. කලුදුර
මල්ලෝ ද සිල්වා දයාබර මෑණියන් වූවාය. මුහුබඩ ව්යාප්තව තිබුණු බටහිර
සංස්කෘතියත් මුල් බැසගත් මිෂනාරි ව්යාපාරයත් හේතු කරගෙන අපේ ජනී ජනයාගේ
නමි ගමිද විදේශිය ආකාරයටම සකස්කළ යුතු විය. එහෙත් මෙි කුමරු මූලික ඉගෙනුම
ලබන්නට පිවිසියේ බලපිටියේ සුභද්රරාම පුරාණ විහාරස්ථානයේ වැඩ විසූ බලපිටියේ
ගුණරතන හිමිපාණන් වෙතිනි. දෙමවිපියන්ගේද ඉල්ලීම පරිදි වයස අවුරුදු දොළහේදී
මොහොටිටිවත්තේ ගුණානන්ද නමින් මෙි කුමරු පැවිදි දිවියට පිවිසුණි. නැණ නුවණින්
මෙන්ම චතුර කථීකත්වයෙන් කුඩා කළ පටන් පිරිපුන් ගුණානන්ද පොඩි හාමුදුරුවෝ සිංහල
පාලි සංස්කෘත භාෂා දැනුමෙන්ද සිය අනාගත ගමන් මග විදහා දැක්වූහ. පියාණන්ගේ
අභාවය නිසා අසරණ වූ මව රැක බලාගන්නට උපැවිදිව සිය පාර්ශවයේ ඥාතිවරයෙකු
වූ කතෝලික පූජකවරයෙකුගෙන් ක්රිස්තියානු ධර්මය මැනවින් උගත්තේය. බයිබලය
මැනවින් අවබෝධ කරගත්තේය. මෑණියන්ගේ වියෝවෙන් ටික කලකට පසු දොඩන්දූවේ
ගලබොඩ විහාරයේ පැවති ත්රිපිටිකය ග්රන්ථාරූඪ කිරීමෙි මහා පිංකමට සහභාගීවීමෙන්
පසු දෙවැනි වරටද මොහොටිටිවත්තේ ගුණානන්ද නමින් යළිත් උතුමි වූ පැවිදි දිවියටත්
වර්ෂ 1844 දී දඹුල්ලේ වාලුකාරාමාධිපතිව වැඩ විසූ බෝපාගොඩ ඤාණාලංකාර
සිරිසුමන මාහිමිපාණන් වෙතින් උපසමිපාවටත් පිවිසියහ

ශාසනික මෙහෙවර
මිගෙටිටුවත්තේ ගුණානන්ද හිමිපාණන් කොටහේනේ ආවාසයක නතරවී
උගතමනා බණ දහමි මැනවින් උගත්හ. එම ආරාමය දීපදුත්තාරාමය නමින් සුප්රකට
බෞද්ධ විහාරස්ථානයක් විය. 1848 මාතලේ මහා කැරැල්ලට මාතලේ සත්කෝරළේ ධීර
වීර පුරුෂයන් මහ වන මැද කඩුවෙන් හෙල්ලෙන් දුන්නෙන් ප්රගුණ කර සටන් පුහුණුවන
කාලයක් විය.ටොරින්ටන් සාමි නමි ඉංගී්රසි ජාතික කෘෘර පාලකයාගේ භීෂණයෙන්
කොළඹ නගර සීමාව තුල ජීවත්වීම පවා අසීරු වූත් පිඩුසිගා වැඩීම පවා ඉතාමත්
භයානක හා අපහසු වූ සමයයි.
සිංහල බෞද්ධයන්ගේ පාරිශ්ධ වස්තුවක් වූ බෝගස් නගරයේ
මංසන්ධිවලින් කපා ඉවත්කරන ලෙස පාලකයන් විසින් නියෝගකර තිබුණි. බ්රිතාන්ය
පාලනය සමග අත්වැල් බැදගත් මිෂනාරිවරු ඉතා බලවත්ව සිටි අතර ඒ සදහා එරෙහි වීමට
කිසිවෙක් ඉදිරිපත් නොවූහ. එහෙත් දේශ ප්රේමයත්" ජාති වාත්සල්යයත් ඔස්සේ නැගී සිටි
ගුණානන්ද හිමිපාණෝ පැමිණෙන ඔිනෑම බලවේගයකට මුහුණදීමෙි අරමුණෙන් 1849 දී
කොළඹ කොටිටමිබගස්වීදීයේ දී චතුර දේශනයක් පැවැත්වූහ. කැපූ බෝගස් වෙනුවට
අලුතින් බෝ පැළ සිටුවීමෙි ව්යාපාරයක් කොටහේනෙන්ම ආරමිභ කළහ. පීටර් ඩයස්
බණ්ඩාරනායක මුදලිවරයාගේ වලවිවේදී බෝධිරාජ බෞද්ධ සංගමයද ආරමිභ කළහ.
මෙි කෙරෙහි උරණ වූ මිෂනාරිහු අලුගසා දමා නැගිටින්නට පටන් ගත්හ. යමි යමි
වාසි ලබාදී බෞද්ධයන් මිෂනාරි ව්යාපාරයට බදවාගැනීමට ද උත්සුක වූහ. පවත්නා
ගැටලුවෙහි යථාර්ථය අවබෝධ කරගත් ගුණානන්ද මා හිමිපාණෝ බුද්ධ ශාසනය
ආරක්ෂා කරගැනීමෙි උදාර අරමුණු උදෙසා ජනතාව දැනුවත්කිරීම අදාල පොත පත
මුද්රණය කර බෙදාහැරයහ. මිෂනාරින්ගේ බොරු ප්රචාරවලට එරෙහිව දේශන මාලාවක්
ආරමිභ කළහ.

ලෝක ප්රසිද්ධ පංච මහා වාද
මිෂනාරිවරුන්ගේ මිථ්යාදෘෂ්ඨික හා බොරුවලින් පිරි මතවාද දුරුකිරීම සදහා
මිගෙටිටුවත්තේ ගුණානන්ද හිමිපාණන් මිෂනාරින් සමග ප්රසිද්ධ වාද සංග්රමවලට
එළඹියහ. උන්වහන්සේගේ ජීවිත කාලය තුල අන්තර්ජාතික වශයෙන් පවා පිළිගත් ප්රසිද්ධ
විවාද පහක් දක්නට ලැබෙි. ඒවා නමි.

දහස් සංඛ්යාත සිංහල බෞද්ධ හා ඉංග්රීසි ජාතිකයින්" මිෂනාරින් මෙන්ම ලාංකික
කතෝලික බැතිමතුන්ද අමන්දානන්දයට පත්කරමින් මහා වාග් චාතුර්යයෙන් ගුණානන්ද
හිමිපාණන් විසින් විරුද්ධවාදීන්ගේ තර්ක හා අදහස් එකිනෙක බිද දමද්දී බෞද්ධ පිරිස
මෙන්ම කතෝලික බැතිමතුන්ද උන්වහන්සේගේ කථීක හැකියාවට ඒ සෑම අවස්ථාවකදීම
වශි වී සිටි බව ඉතිහාස කතා වල දැක්වේ.

වර්ෂ 1873 අගෝස්තු මස 26 හා 28 යන දෙදින තුල
පානදුරේදි පානදුරේ වාදය සිදුවිය. මෙම වාදය පංච මහා වාද අතුරින් වැදගත්ම සහ වඩාත්
කථාබහට ලක්වූ ලංකාවේ සුප්රසිද්ධම වාදය බවට හැදින්වේ. මෙහි ප්රධාන කථීකයින් වූයේ
බෞද්ධ පක්ෂයෙන් මිගෙටිටුවත්තේ ගුණානන්ද හිමි සහ ක්රිස්තියානු පක්ෂයෙන් දාවිත්
දසිල්වා නැමති පාදිලිවරයෙකි.
එකල සිලෝන් ටයිමිස් ප්රවෘත්ති පත්රයේ කතෘ ජෝන් කැපර් මහතා මෙම විවාදයේ
සමස්ථය" එම විවාදය කළ වේලාවේදීම ඇඩිවඩි පෙරේරා මහතා ලවා ඉංග්රීසි භාෂාවට
පරිවර්තනය කොට පිටපත් දහස් ගණනක් මුද්රණය කර විසුරුවා හරිනු ලැබ තිබෙි.
වැදගත්ම කරුණ නමි මෙම ක්රියාවලිය සිදුකරන ලද ජෝන් කැපර් සහ ඇඩිවඩි පෙරේරා
යන මහත්වරු දෙදෙනාම කිතුනු ලබිධිකයින් වීමයි. කැපර් මහතා විසින් ප්රසිද්ධ කරන
ලද එම පිටපතක් ඇමෙරිකානු ජාතිකයෙකු වූ ෆිබල් මහතා විසින් දැක එය සිය රටට
ගෙනගොස් එහිලා නැවත මුද්රණය කර බෙදාහැර තිබෙි. මෙහිදි පානදුරේවාදයේ විස්තර
දුටු ශ්රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා සහ එම මැතිණිය වන බිලැවැන්ස්කි මහත්මිය මෙම
රටට පැමිණ බුදුදහම වැළදගත්තෝය. තවද බෞද්ධ ප්රබෝධය ඇතිකරනු වස් කොළඹ
හා ගාල්ල ආදී ප්රදේශවල පරම විඥානාර්ථ බෞද්ධ සංගමි පිහිටුවීමද" ගමි නියමිගමිහි
බෞද්ධ පාසල් ඇතිකරලීමට ද මූලිකත්වයක් ගත්තේ ඕල්කටි තුමා විසිනි.
ශ්රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ලංකාවට පැමිණ බුදුදහම වැළදගත්තේ ගුණානන්ද හිමිගේ ගුණ මහිමයෙන් ඔදවැඩුණු සිතිනි.එපමණක් නොව
එතුමන් විසින් ආරමිභකරන ලද බෞද්ධ අධ්යාපනයේ මාර්ග උපදේශකවරයාණන් වූයේත්
ගුණානන්ද හාමුදුරුවන්ය. මෙය උපහරයක් ලෙසින් ගුණානන්ද නමින් බෞද්ධ විදුහලක්
ආරමිභකිරීමට ඕල්කට් තුමා අදහස් කළත් ගුණානන්ද හිමිපාණන් විසින් එම ආනන්ද
විදුහල යැයි නමි කර ඇත. උන්වහන්සේ එසේ කරන ලද්දේ බුදුන් වහන්සේගේ ධර්ම
භාණ්ඩාගාරික වූ ආනන්ද තෙරුන් වහන්සේට පූජෝපහාරයක් වශයෙන් යැයි කියැවේ.
අද එම විදුහල කොළඹ ආනන්ද විද්යාලයයි.

ශාසනයෙන් ඔද වැඩුණු මිගෙටිටුවත්තේ ගුණානන්ද මාහිමියන්ගේ අවසාන
ශාසනික මෙහෙවර අභයගිරි යුද්ධය නමින් හැදින්වේ. අභයගිරි විහාරයේ නිධන්කර
ඇතැයි සැලකුණ ත්රිපිටික ග්රන්ථ සදහා එම විහාරය කැණීමට අර ඇදි අවස්ථාවේ එයට
එරෙහිව අභිතව නැගී සිටියේද උන් වහන්සේමය. මිගෙටිටුවත්තේ ගුණානන්ද හිමිපාණන්
විසින් අභයගිරි චෛත්යාකාර සමිතිය පිහිටුවා කළ උද්ඝෝෂණය නිසා ඉංග්රීසින්ගේ
උත්සාහය ව්යර්ථ විය.මෙි හැම සටනකදීම මිගෙටිටුවත්තේ ගුණානන්ද හිමිපාණන් වහන්සේට ගිහි පැවිදි දෙපක්ෂයේම පූර්ණ සහයෝගය නොමදව ලැබුණි. උන්වහන්සේ සමග උරෙනුර ගැටී
සටන්කිරීමට පෙරමුණට ආ පැවිදි උතුමන් අතර හික්කඩුවේ ශ්රී සුමංගල හිමි" පානදුරේ ශ්රී
ගුණරතන හිමි" රන්දොඹෙි ශ්රී ධමිමාලංකාර එිමි හා වස්කඩුවේ ශ්රී සුභති යන නායක
හිමිවරුන් මුල් තැනක් ගනී.

බුදුදහමෙි හා ශාසනයේ උන්නතිය උදෙසා මුලු ජීවිතයම කැපකළ මිගෙටිටුවත්තේ
ගුණානන්ද මාහිමිපාණන් රට පුරා ගමින් ගමට වැඩම කරමින් සිංහල ජනතාව අවදි
කළහ. බෞද්ධ ආරාම ගොඩනැගූහ. විනාශ වී තිබුණු පිරිවෙන් අධ්යාපනයට නව ජීවයක්
ලබාදුන්හ. තමන් සිංහල බෞද්ධයෙකු බව ප්රසිද්ධියේ පැවසීමට නොහැකි වූ ඒ අදුරු
යුගය සිදබිදලීමට ආත්ම ශක්තියෙන් ආත්ම ධෛර්යයෙන් මහා පුනර්ජීවන ව්යාපාරයක
නිරත වූ මොහොටිටිවත්තේ ගුණානන්ද මාහිමිපාණන් දැයේ පහළ වූ අමරණීයම බුද්ධ
පුත්රයෙකු විලසින් ජාතියේ වීරත්වයට පත්වූ උන්වහන්සේ 1899 සැප්තැමිබර් මස 21 වන
දින අපවත් වී වදාළහ. එදා ප්රචලිත ලක්මිණි පහන පත්රයේ මෙසේ සටහන් වි තිබුණි.
උන්වහන්සේගේ අපවත්වීම අප ජීවිතයේදී අප පත්රයේ කිසි කලෙකත්
පළකර ප්රසිද්ධ කරන්නට නොලැබෙිවා යි නිතර ප්රාර්ථනා කර සිටි නමුත් සිදුවූයේ
නොසිතන ලද්දක්මය.

සමිබුද්ධ ශාසනයේ ආරක්ෂාව සදහා ජපකළ මහා මන්තරයක් බදුවූ
පානදුරාවාදය ගැන අප රටෙි නොදන්නා අය ඉතා අල්පය. එය සමිබුද්ධ ශාසනයේ
ආරක්ෂාවට හා උන්නතියට ඉහල්වූවා පමණක් නොව හෙළ දැයේ අභිමනයටද හේතු
වූවකී. ශාසන වංශ කතාව අසිරිමත්කරමින් මෙි අභිමානය අපට ලබාදුන්නේ බලපිටිය
මිගෙටිටුවත්තේ ශ්රී ගුණානන්ද මාහිමිපාණන් විසිනි. උන්වහන්සේගේ ශ්රී නාමය වරක්
දෙරවක් නොව නිතර නිතර සිහිපත් කළයුතු උතුමි නාමයකී. මෙි උන්වහන්සේගේ ගුණ
මහිමයෙන් අල්ප මාත්රයක් පමණි.

No comments:
Post a Comment